සීත රැයකදි සිසිලසින් පිරි සඳක් සේ සිත් අහස සනසා....
සෙනෙහසින් පිරි පැතුම් කුලුඳුල් සිහිනයක් වී සිතෙහි රැදිලා...

හීනයක්ද මේ ආදරේ...


මුළු ජීවිතයම හීනයක් වූ පුoචි කෙල්ලෙක්
හීනයක් පුරා ආදරේ සෙවූ පිස්සු කොල්ලෙක්
oසාරය පුරා එකට පිරූ පාරමිතාවක්
කිසිදා නොනිමි සදාතනික ආදරයක්...