සීත රැයකදි සිසිලසින් පිරි සඳක් සේ සිත් අහස සනසා....
සෙනෙහසින් පිරි පැතුම් කුලුඳුල් සිහිනයක් වී සිතෙහි රැදිලා...

Tuesday, September 20, 2011

ජීවිතේ කියන්නෙ ඔයාටත් හීනයක්ද... නැත්නම් එක හීනයක් ඔයාගෙත් මුළු ජීවිතේම වෙලාද... හ්ම්ම් ඔව්.. ඔයගෙ හීන ගොඩක් ලස්සනයි  අහින්සකයි නේද.., ඒත් ඒ හීන තරම් මේ ලෝකය අහින්සක නෑ...ලස්සනත් නෑ... ඒ නිසා ඔයත් හීන දකිනවනම් කදුළු වල සීතලත් දැනගන්න..ඒ කදුළු ඔයාගෙ හීන තරම් සොදුරු නෑ තමයි..ඒත් ඒ කදුළු ඔයාට ජීවිතේ ගැනත් හීන ගැනත් ඇත්ත කතාව කියල දේවි....