ජීවිතේ කියන්නෙ ඔයාටත් හීනයක්ද... නැත්නම් එක හීනයක් ඔයාගෙත් මුළු ජීවිතේම වෙලාද... හ්ම්ම් ඔව්.. ඔයගෙ හීන ගොඩක් ලස්සනයි අහින්සකයි නේද.., ඒත් ඒ හීන තරම් මේ ලෝකය අහින්සක නෑ...ලස්සනත් නෑ... ඒ නිසා ඔයත් හීන දකිනවනම් කදුළු වල සීතලත් දැනගන්න..ඒ කදුළු ඔයාගෙ හීන තරම් සොදුරු නෑ තමයි..ඒත් ඒ කදුළු ඔයාට ජීවිතේ ගැනත් හීන ගැනත් ඇත්ත කතාව කියල දේවි....
No comments:
Post a Comment